මතෙව් 8:14, 15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යේසුස් පේතෘස්ගේ ගෙදරට ගියාම ඔහු දැක්කා පේතෘස්ගේ නැන්දම්මාට+ උණ හැදිලා ඇඳට වෙලා ඉන්නවා.+ 15 යේසුස් එයාගේ අත ඇල්ලුවාම+ එයාගේ උණ බැස්සා. ඊටපස්සේ එයා නැඟිටලා ඔහුට කෑම ලෑස්ති කරන්න පටන්ගත්තා. මතෙව් 9:24, 25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එතකොට යේසුස් “හැමෝම එළියට යන්න. මේ පුංචි දුව මැරිලා නැහැ. එයා නිදාගෙනයි ඉන්නේ” කියලා කිව්වා.+ ඒක අහලා එයාලා ඔහුට හිනා වෙන්න පටන්ගත්තා. 25 සෙනඟව එළියට යැව්ව ගමන්ම ඔහු ගේ ඇතුළට ගිහින් දරුවාගේ අත අල්ලගත්තා.+ එතකොටම පුංචි දුව නැඟිට්ටා.+
14 යේසුස් පේතෘස්ගේ ගෙදරට ගියාම ඔහු දැක්කා පේතෘස්ගේ නැන්දම්මාට+ උණ හැදිලා ඇඳට වෙලා ඉන්නවා.+ 15 යේසුස් එයාගේ අත ඇල්ලුවාම+ එයාගේ උණ බැස්සා. ඊටපස්සේ එයා නැඟිටලා ඔහුට කෑම ලෑස්ති කරන්න පටන්ගත්තා.
24 එතකොට යේසුස් “හැමෝම එළියට යන්න. මේ පුංචි දුව මැරිලා නැහැ. එයා නිදාගෙනයි ඉන්නේ” කියලා කිව්වා.+ ඒක අහලා එයාලා ඔහුට හිනා වෙන්න පටන්ගත්තා. 25 සෙනඟව එළියට යැව්ව ගමන්ම ඔහු ගේ ඇතුළට ගිහින් දරුවාගේ අත අල්ලගත්තා.+ එතකොටම පුංචි දුව නැඟිට්ටා.+