එසකියෙල් 33:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘මං දුෂ්ටයෙක්ට “ඔබ අනිවාර්යයෙන්ම මැරෙනවා” කියලා කිව්වා කියලා හිතන්න. ඒත් ඔහු තමන් කරන වැරදි අතහැරලා යුක්තිය, සාධාරණය ඉටු කරන්න පටන්ගන්නවා.+ එසකියෙල් 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහු කලින් කරපු එක වරදකටවත් මම ඔහුට දඬුවම් කරන්නේ නැහැ.+ ඔහු යුක්තිය, සාධාරණය ඉටු කරන නිසා ඔහුට අනිවාර්යයෙන්ම ජීවිතේ රැකගන්න පුළුවන්.’+ 1 යොහන් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒත් දෙවියන් ආලෝකයේ ඉන්නවා වගේ අපිත් ආලෝකයේ ඉන්නවා නම් අපි එකිනෙකා එක්ක එක්සත්ව ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ පුතා වන යේසුස්ගේ ලේවලින් අපේ හැම වරදකින්ම* අපි පවිත්ර වෙනවා.+
14 “‘මං දුෂ්ටයෙක්ට “ඔබ අනිවාර්යයෙන්ම මැරෙනවා” කියලා කිව්වා කියලා හිතන්න. ඒත් ඔහු තමන් කරන වැරදි අතහැරලා යුක්තිය, සාධාරණය ඉටු කරන්න පටන්ගන්නවා.+
16 ඔහු කලින් කරපු එක වරදකටවත් මම ඔහුට දඬුවම් කරන්නේ නැහැ.+ ඔහු යුක්තිය, සාධාරණය ඉටු කරන නිසා ඔහුට අනිවාර්යයෙන්ම ජීවිතේ රැකගන්න පුළුවන්.’+
7 ඒත් දෙවියන් ආලෝකයේ ඉන්නවා වගේ අපිත් ආලෝකයේ ඉන්නවා නම් අපි එකිනෙකා එක්ක එක්සත්ව ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ පුතා වන යේසුස්ගේ ලේවලින් අපේ හැම වරදකින්ම* අපි පවිත්ර වෙනවා.+