රෝම 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉතින් නීතියේ කියලා තියෙන හැම දෙයක්ම ඒ විදිහටම පිළිපැද්දා කියලා දෙවියන් කෙනෙක්ව ධර්මිෂ්ඨයි කියලා ප්රකාශ කරන්නේ නැහැ.+ ඇත්තටම නීතියෙන් කරන්නේ පාපය කියන්නේ මොකක්ද කියලා අපිට තව හොඳින් තේරුම්ගන්න උදව් කරන එකයි.+ ගලාති 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙනම් නීතිය හඳුන්වලා දුන්නේ ඇයි? පැවතෙන කෙනා, ඒ කියන්නේ දෙවියන් පොරොන්දු වුණ කෙනා* එන කල්+ මිනිස්සුන්ට එයාලා කරන වැරදි පෙන්නලා දෙන්නයි ඒක හඳුන්වලා දුන්නේ.+ දෙවියන් ඒ නීතිය දේවදූතයන්ට දීලා+ මැදිහත්කරුවෙක් මාර්ගයෙන් ඒක මිනිස්සුන්ට දුන්නා.+
20 ඉතින් නීතියේ කියලා තියෙන හැම දෙයක්ම ඒ විදිහටම පිළිපැද්දා කියලා දෙවියන් කෙනෙක්ව ධර්මිෂ්ඨයි කියලා ප්රකාශ කරන්නේ නැහැ.+ ඇත්තටම නීතියෙන් කරන්නේ පාපය කියන්නේ මොකක්ද කියලා අපිට තව හොඳින් තේරුම්ගන්න උදව් කරන එකයි.+
19 එහෙනම් නීතිය හඳුන්වලා දුන්නේ ඇයි? පැවතෙන කෙනා, ඒ කියන්නේ දෙවියන් පොරොන්දු වුණ කෙනා* එන කල්+ මිනිස්සුන්ට එයාලා කරන වැරදි පෙන්නලා දෙන්නයි ඒක හඳුන්වලා දුන්නේ.+ දෙවියන් ඒ නීතිය දේවදූතයන්ට දීලා+ මැදිහත්කරුවෙක් මාර්ගයෙන් ඒක මිනිස්සුන්ට දුන්නා.+