22 අනිත් අතට කෙනෙක් තුළ දෙවියන්ගේ බලය ක්රියාත්මක වෙද්දී ආදරය, සතුට, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,+ විශ්වාසය, 23 මෘදුකම, තමන්වම පාලනය කරගැනීම+ වගේ ගුණාංග එයාගේ ජීවිතෙන් දකින්න පුළුවන්. ඒ වගේ දේවල් වැරදියි කියලා කිසිම නීතියක කියන්නේ නැහැ.