2 කොරින්ති 11:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඇත්තටම දෙවියන්ට ඔයාලා ගැන තියෙනවා වගේ සැලකිල්ලක් මටත් ඔයාලා ගැන තියෙනවා. මං පොරොන්දු වුණේ ඔයාලව එක පුරුෂයෙක්ට විවාහ කරලා දෙනවා කියලයි. මට ඕනෙ වුණේ නිර්මල යුවතියක්* විදිහට ඔයාලව ක්රිස්තුස්ට භාර දෙන්නයි.+
2 ඇත්තටම දෙවියන්ට ඔයාලා ගැන තියෙනවා වගේ සැලකිල්ලක් මටත් ඔයාලා ගැන තියෙනවා. මං පොරොන්දු වුණේ ඔයාලව එක පුරුෂයෙක්ට විවාහ කරලා දෙනවා කියලයි. මට ඕනෙ වුණේ නිර්මල යුවතියක්* විදිහට ඔයාලව ක්රිස්තුස්ට භාර දෙන්නයි.+