-
රෝම 3:25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 දෙවියන් එක්ක අපිට ආයෙත් සමාදාන වෙන්න* ඔහු ක්රිස්තුස්ව පූජාවක් විදිහට දුන්නා. ක්රිස්තුස් තමන්ගෙම ලේ හලලා ඔප්පු කරපු ඒ පූජාව ගැන විශ්වාසය තියන අයට+ දෙවියන් එක්ක සමාදාන වෙන්න පුළුවන්.+ දෙවියන් එහෙම කළේ ධර්මිෂ්ඨ ප්රමිතිවලට එකඟව තමන් වැඩ කරනවා කියලා පෙන්නන්නයි. ඔහු හරිම ඉවසීමෙන් වැඩ කරලා අතීතයේ වැරදි කරපු අයට සමාව දීපු එකෙනුත් ඒක පේනවා.
-