උත්පත්ති 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එයාලාගෙන් එක් කෙනෙක් ආබ්රහම්ට මෙහෙම කිව්වා. “ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී මම අනිවාර්යයෙන්ම ආයෙත් මෙහෙට එනවා. ඒ වෙද්දී සාරාට පුතෙක් ඉඳියි.”+ එයාට පිටිපස්සේ තිබුණ කූඩාරමේ දොර ළඟ හිටපු සාරා එයා කියපු දේ අහගෙනයි හිටියේ. උත්පත්ති 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා වන මට කරන්න බැරි දෙයක් තියෙනවාද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලේ වෙද්දී මම ආයෙත් මෙහෙට එනවා. එතකොට සාරාට පුතෙක් ඉඳියි.”
10 එයාලාගෙන් එක් කෙනෙක් ආබ්රහම්ට මෙහෙම කිව්වා. “ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී මම අනිවාර්යයෙන්ම ආයෙත් මෙහෙට එනවා. ඒ වෙද්දී සාරාට පුතෙක් ඉඳියි.”+ එයාට පිටිපස්සේ තිබුණ කූඩාරමේ දොර ළඟ හිටපු සාරා එයා කියපු දේ අහගෙනයි හිටියේ.
14 යෙහෝවා වන මට කරන්න බැරි දෙයක් තියෙනවාද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලේ වෙද්දී මම ආයෙත් මෙහෙට එනවා. එතකොට සාරාට පුතෙක් ඉඳියි.”