යෙසායා 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ විදිහට යාකොබ් තමන්ගේ වැරදිවලට සම්පූර්ණ වන්දියක් ගෙවයි.+ඔහුගේ වැරදිවලට සමාව ලැබුණාම මේ තත්වය උදා වෙයි. පූජාසනයේ තියෙන හැම ගලක්මහුණුගල් වගේ කුඩු කරලා දායි.නමස්කාරයට හදපු එක කණුවක්වත්* සුවඳ දුම් පූජාසනයක්වත් ඉතුරු වෙන්නේ නැහැ.+
9 ඒ විදිහට යාකොබ් තමන්ගේ වැරදිවලට සම්පූර්ණ වන්දියක් ගෙවයි.+ඔහුගේ වැරදිවලට සමාව ලැබුණාම මේ තත්වය උදා වෙයි. පූජාසනයේ තියෙන හැම ගලක්මහුණුගල් වගේ කුඩු කරලා දායි.නමස්කාරයට හදපු එක කණුවක්වත්* සුවඳ දුම් පූජාසනයක්වත් ඉතුරු වෙන්නේ නැහැ.+