ෆිලිප්පි 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කිසිම දෙයක් ගැන හිතහිත වධ වෙන්න එපා.+ ඒ වෙනුවට නිතරම දෙවියන්ට යාච්ඤා කරන්න. හැම වෙලාවෙම ඔහුගෙන් මඟ පෙන්වීම් ඉල්ලලා ඔහුට කන්නලව් කරන්න.+ අමතක කරන්නේ නැතුව හැම වෙලේම ඔහුට ස්තුති කරන්න. 1 තෙසලෝනික 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නිතරම යාච්ඤා කරන්න.+
6 කිසිම දෙයක් ගැන හිතහිත වධ වෙන්න එපා.+ ඒ වෙනුවට නිතරම දෙවියන්ට යාච්ඤා කරන්න. හැම වෙලාවෙම ඔහුගෙන් මඟ පෙන්වීම් ඉල්ලලා ඔහුට කන්නලව් කරන්න.+ අමතක කරන්නේ නැතුව හැම වෙලේම ඔහුට ස්තුති කරන්න.