1 කොරින්ති 7:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කෙනෙක් චර්මච්ඡේදනය වෙලාද නැද්ද කියන එක වැදගත් නැහැ.+ වැදගත් වෙන්නේ කෙනෙක් දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙනවාද නැද්ද කියන එකයි.+ ගලාති 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 චර්මච්ඡේදනය වෙන හැම කෙනෙක්ටම මම ආයෙත් මේ දේ කියනවා. ඔයාලා චර්මච්ඡේදනය වුණොත් ඒකෙන් අදහස් කරන්නේ නීතියේ තියෙන හැම දෙයක්ම පිළිපදින්න ඔයාලා බැඳිලා ඉන්නවා කියන එකයි.+
19 කෙනෙක් චර්මච්ඡේදනය වෙලාද නැද්ද කියන එක වැදගත් නැහැ.+ වැදගත් වෙන්නේ කෙනෙක් දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙනවාද නැද්ද කියන එකයි.+
3 චර්මච්ඡේදනය වෙන හැම කෙනෙක්ටම මම ආයෙත් මේ දේ කියනවා. ඔයාලා චර්මච්ඡේදනය වුණොත් ඒකෙන් අදහස් කරන්නේ නීතියේ තියෙන හැම දෙයක්ම පිළිපදින්න ඔයාලා බැඳිලා ඉන්නවා කියන එකයි.+