ද්විතීය කතාව 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම ඔයාලට කියලා දෙන මේ නීති මාලාව තරම් ධර්මිෂ්ඨ නීති සහ තීන්දු තියෙන්නේ වෙන කොයි ජාතියටද?+ ගීතාවලිය 147:19, 20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔහු තමන්ගේ පණිවිඩය යාකොබ්ට දැනුම් දෙයි.තමන්ගේ නියෝග සහ තීන්දු ඔහු ඊශ්රායෙල්ට කියලා දෙයි.+ 20 වෙන කිසි ජාතියක් වෙනුවෙන් ඔහු එහෙම කරලා නැහැ.+වෙන කිසිම ජාතියක් ඔහුගේ තීන්දු ගැන දන්නේ නැහැ. යාහ්ට ප්රශංසා කරන්න!*+ ක්රියා 7:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 පාළුකරයේදී ඊශ්රායෙල් සෙනඟ එක්කත් දේවදූතයා එක්කත් හිටියේ එයායි.+ පාළුකරයේ අපේ මුතුන්මිත්තන් එක්ක ඉද්දී සීනයි කන්දේදී ඒ දේවදූතයා එයාත් එක්ක කතා කළා.+ ඒ වගේම හැමදාටම පවතින දෙවියන්ගේ ශුද්ධ වචන එයාට භාර දුන්නා. ඒවා එයාට දුන්නේ අපිට දෙන්නයි.+
19 ඔහු තමන්ගේ පණිවිඩය යාකොබ්ට දැනුම් දෙයි.තමන්ගේ නියෝග සහ තීන්දු ඔහු ඊශ්රායෙල්ට කියලා දෙයි.+ 20 වෙන කිසි ජාතියක් වෙනුවෙන් ඔහු එහෙම කරලා නැහැ.+වෙන කිසිම ජාතියක් ඔහුගේ තීන්දු ගැන දන්නේ නැහැ. යාහ්ට ප්රශංසා කරන්න!*+
38 පාළුකරයේදී ඊශ්රායෙල් සෙනඟ එක්කත් දේවදූතයා එක්කත් හිටියේ එයායි.+ පාළුකරයේ අපේ මුතුන්මිත්තන් එක්ක ඉද්දී සීනයි කන්දේදී ඒ දේවදූතයා එයාත් එක්ක කතා කළා.+ ඒ වගේම හැමදාටම පවතින දෙවියන්ගේ ශුද්ධ වචන එයාට භාර දුන්නා. ඒවා එයාට දුන්නේ අපිට දෙන්නයි.+