ක්රියා 18:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒත් සිනගෝගයේ නායකයා වුණ ක්රිස්පස්+ සහ එයාගේ ගෙදර ඉන්න හැමෝම ස්වාමීන් ගැන විශ්වාසයක් ඇති කරගෙන අනුගාමිකයෝ වුණා. ශුභාරංචියට ඇහුම්කන් දුන්න කොරින්තියේ හිටපු හුඟදෙනෙකුත් විශ්වාසයක් ඇති කරගත්තා. එයාලත් බව්තීස්ම වුණා.
8 ඒත් සිනගෝගයේ නායකයා වුණ ක්රිස්පස්+ සහ එයාගේ ගෙදර ඉන්න හැමෝම ස්වාමීන් ගැන විශ්වාසයක් ඇති කරගෙන අනුගාමිකයෝ වුණා. ශුභාරංචියට ඇහුම්කන් දුන්න කොරින්තියේ හිටපු හුඟදෙනෙකුත් විශ්වාසයක් ඇති කරගත්තා. එයාලත් බව්තීස්ම වුණා.