-
මතෙව් 19:4, 5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා ඒ ගැන කියවලා නැද්ද? පටන්ගැන්මේදී මිනිස්සුන්ව නිර්මාණය කරපු තැනැත්තා පුරුෂයෙක් සහ ස්ත්රියක් විදිහටයි එයාලව නිර්මාණය කළේ.+ 5 එහෙම කරලා දෙවියන්* මෙහෙම කිව්වා. ‘ඒ නිසා පුරුෂයෙක් එයාගේ තාත්තාගෙනුයි, අම්මාගෙනුයි වෙන් වෙලා එයාගේ බිරිඳට ඇලුම් වෙනවා.* ඊටපස්සේ එයායි, එයාගේ බිරිඳයි එක් කෙනෙක් වගේ වෙනවා.’*+
-