-
යොහන් 17:20, 21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 “මම ඔයාට කන්නලව් කරන්නේ මේ අය ගැන විතරක් නෙමෙයි, මෙයාලා කියන දේවල් අහලා මං ගැන විශ්වාසය තියන අය ගැනත් ඔයාට කන්නලව් කරනවා. 21 තාත්තේ, මං එහෙම කරන්නේ එක් කෙනෙක් වගේ වැඩ කරන්න එයාලට පුළුවන් වෙන්නයි.+ හරියට ඔයා මං එක්කත් මං ඔයා එක්කත් එකට බැඳිලා ඉන්නවා වගේ+ එයාලටත් පුළුවන් වෙයි අපිත් එක්ක එකට බැඳිලා ඉන්න. එතකොට මාව එව්වේ ඔයා කියලා විශ්වාස කරන්න ලෝකයට පුළුවන්.
-