හිතෝපදේශ 5:18, 19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔයාගේ දිය උල්පතට ආශීර්වාද ලැබේවා!තරුණ කාලේදී විවාහ කරගත්ත ඔයාගේ බිරිඳ එක්ක සතුටු වෙන්න.+19 එයා ආදරණීය මුවදෙනක් වගේ. ප්රියකරු මුව පැටියෙක්* වගේ.+ එයාගේ පියයුරුවලින් තෘප්තිමත් වෙන්න. හැමදාමත් එයාගේ ආදරෙන් සතුටක් ලබන්න.+
18 ඔයාගේ දිය උල්පතට ආශීර්වාද ලැබේවා!තරුණ කාලේදී විවාහ කරගත්ත ඔයාගේ බිරිඳ එක්ක සතුටු වෙන්න.+19 එයා ආදරණීය මුවදෙනක් වගේ. ප්රියකරු මුව පැටියෙක්* වගේ.+ එයාගේ පියයුරුවලින් තෘප්තිමත් වෙන්න. හැමදාමත් එයාගේ ආදරෙන් සතුටක් ලබන්න.+