මලාකි 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මොකද දික්කසාද වෙන එක මම හෙළා දකිනවා”+ කියලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියනවා. “දුෂ්ටකම් කරන කෙනාවත්* මම හෙළා දකිනවා. ඒ නිසා ඔයාලා හිතන විදිහ නිවැරදි කරගෙන ඔයාලාගේ බිරිඳට ද්‍රෝහි නොවී ඉන්න අදිටන් කරගන්න”+ කියලත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා. මතෙව් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එදා ඉඳන් එයාලා දෙන්නෙක් නෙමෙයි එක් කෙනෙක්. ඉතින් දෙවියන් එකතු කරපු දෙයක් කිසිම මිනිසෙක් වෙන් නොකළ යුතුයි.”+ එෆීස 5:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 හැබැයි මං ඔයාලට ආයෙත් කියන්නේ, ඔයාලා එක් එක් කෙනා තමන්ටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ භාර්යාවන්ටත් ආදරේ කරන්න ඕනෙ+ කියලා. ඒ වගේම භාර්යාවනුත් එයාලාගේ ස්වාමිපුරුෂයන්ට මුළු හදවතින්ම ගෞරව කරන්න ඕනේ.+
16 මොකද දික්කසාද වෙන එක මම හෙළා දකිනවා”+ කියලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියනවා. “දුෂ්ටකම් කරන කෙනාවත්* මම හෙළා දකිනවා. ඒ නිසා ඔයාලා හිතන විදිහ නිවැරදි කරගෙන ඔයාලාගේ බිරිඳට ද්‍රෝහි නොවී ඉන්න අදිටන් කරගන්න”+ කියලත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.
6 එදා ඉඳන් එයාලා දෙන්නෙක් නෙමෙයි එක් කෙනෙක්. ඉතින් දෙවියන් එකතු කරපු දෙයක් කිසිම මිනිසෙක් වෙන් නොකළ යුතුයි.”+
33 හැබැයි මං ඔයාලට ආයෙත් කියන්නේ, ඔයාලා එක් එක් කෙනා තමන්ටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ භාර්යාවන්ටත් ආදරේ කරන්න ඕනෙ+ කියලා. ඒ වගේම භාර්යාවනුත් එයාලාගේ ස්වාමිපුරුෂයන්ට මුළු හදවතින්ම ගෞරව කරන්න ඕනේ.+