29 රූපවලට පූජා කරලා තියෙන දේවලින්,+ ලේවලින්,+ බෙල්ල මිරිකලා මරපු සත්තුන්ගේ මස් කන එකෙන්+ සහ ලිංගික දුරාචාරයෙන්+ ඔයාලා දිගටම වැළකිලා ඉන්න ඕනේ. ඒ දේවලින් වැළකිලා ඉන්න ඔයාලා ලොකු උත්සාහයක් දැරුවොත් ඔයාලට යහපතක් වෙයි. ඔයාලට නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා අපි පතනවා!”