එසකියෙල් 41:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ලීවලින් හදපු පූජාසනයක්+ වගේ දෙයක් තිබුණා. ඒකේ උස රියන් තුනයි, දිග රියන් දෙකයි. ඒකේ කොන් හතර කණු වගේ උඩට ඉස්සිලා තිබුණා. ඒකේ යට පැත්තයි, වටෙයි හදලා තිබුණේ ලීවලින්. ඔහු මට මෙහෙම කිව්වා. “මේක තමයි යෙහෝවා ඉස්සරහා තියෙන මේසේ.”+ මලාකි 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඒත් ඔයාලා ‘යෙහෝවාගේ පූජාසනය අපවිත්රයි. ඒකේ මොන විදිහේ පූජා* ඔප්පු කළත් කිසිම ප්රශ්නයක් නැහැ’+ කියලා මගේ නමට අගෞරව කරනවා.*+
22 ලීවලින් හදපු පූජාසනයක්+ වගේ දෙයක් තිබුණා. ඒකේ උස රියන් තුනයි, දිග රියන් දෙකයි. ඒකේ කොන් හතර කණු වගේ උඩට ඉස්සිලා තිබුණා. ඒකේ යට පැත්තයි, වටෙයි හදලා තිබුණේ ලීවලින්. ඔහු මට මෙහෙම කිව්වා. “මේක තමයි යෙහෝවා ඉස්සරහා තියෙන මේසේ.”+
12 “ඒත් ඔයාලා ‘යෙහෝවාගේ පූජාසනය අපවිත්රයි. ඒකේ මොන විදිහේ පූජා* ඔප්පු කළත් කිසිම ප්රශ්නයක් නැහැ’+ කියලා මගේ නමට අගෞරව කරනවා.*+