එෆීස 5:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මොකද සභාව කියන ශරීරයේ ගැලවුම්කරු වන ක්රිස්තුස් ඒකේ හිස+ විදිහට වැඩ කරනවා වගේ ස්වාමිපුරුෂයාත් එයාගේ භාර්යාවගේ හිස+ විදිහට වැඩ කරනවා. 1 පේතෘස් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 භාර්යාවෙනි, ඔයාලත් ඒ විදිහටම ඔයාලාගේ ස්වාමිපුරුෂයන්ට යටත් වෙන්න.+ එයාලාගෙන් සමහරදෙනෙක් දෙවියන්ගේ වචනයට කීකරු වෙන්නේ නැති අය වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා කියන දේවල්වලින් නෙමෙයි ඔයාලාගේ යහපත් හැසිරීමෙන් එයාලව දිනාගන්න පුළුවන් වෙයි.+
23 මොකද සභාව කියන ශරීරයේ ගැලවුම්කරු වන ක්රිස්තුස් ඒකේ හිස+ විදිහට වැඩ කරනවා වගේ ස්වාමිපුරුෂයාත් එයාගේ භාර්යාවගේ හිස+ විදිහට වැඩ කරනවා.
3 භාර්යාවෙනි, ඔයාලත් ඒ විදිහටම ඔයාලාගේ ස්වාමිපුරුෂයන්ට යටත් වෙන්න.+ එයාලාගෙන් සමහරදෙනෙක් දෙවියන්ගේ වචනයට කීකරු වෙන්නේ නැති අය වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා කියන දේවල්වලින් නෙමෙයි ඔයාලාගේ යහපත් හැසිරීමෙන් එයාලව දිනාගන්න පුළුවන් වෙයි.+