රෝම 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අනිත් අයට ආදරෙයි කියලා මවාපාන්න එපා.+ එයාලට අවංකව ආදරේ කරන්න. දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ යහපත් දේ කරන එක අත්හරින්න එපා.*
9 අනිත් අයට ආදරෙයි කියලා මවාපාන්න එපා.+ එයාලට අවංකව ආදරේ කරන්න. දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ යහපත් දේ කරන එක අත්හරින්න එපා.*