1 කොරින්ති 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ආදරේ+ තියෙන කෙනෙක් ඉවසීමෙන්,+ කරුණාවන්තව+ වැඩ කරනවා. එයා ඊර්ෂ්යා කරන්නේ නැහැ.+ තමන් ගැන මහ ඉහළින් කතා කරන්නේ නැහැ. උඩඟු විදිහට වැඩ කරන්නේ නැහැ.+ 1 පේතෘස් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 වැදගත්ම දේ, එකිනෙකාට හද පත්ලෙන්ම ආදරේ කරන්න.+ ඒ වගේ ආදරයකට පුළුවන් වැරදි අමතක කරලා දාන්න.+
4 ආදරේ+ තියෙන කෙනෙක් ඉවසීමෙන්,+ කරුණාවන්තව+ වැඩ කරනවා. එයා ඊර්ෂ්යා කරන්නේ නැහැ.+ තමන් ගැන මහ ඉහළින් කතා කරන්නේ නැහැ. උඩඟු විදිහට වැඩ කරන්නේ නැහැ.+