යෙසායා 49:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා මෙහෙම කියනවා. “මම කරුණාව පෙන්නන විශේෂ කාලේ* ආවාම මම ඔබට පිළිතුරු දුන්නා.+ගැලවීම ලබා දෙන දවස ආවාම මම ඔබට උදව් කළා.+සෙනඟට සහතිකයක්*+ විදිහට දෙන්න මම ඔබව දිගටම ආරක්ෂා කළා.දේශය ආයෙත් ගොඩනඟයි.මගේ සෙනඟ පාළුවට ගිය ඔවුන්ගේ උරුමයන් අයිති කරගනියි.+
8 යෙහෝවා මෙහෙම කියනවා. “මම කරුණාව පෙන්නන විශේෂ කාලේ* ආවාම මම ඔබට පිළිතුරු දුන්නා.+ගැලවීම ලබා දෙන දවස ආවාම මම ඔබට උදව් කළා.+සෙනඟට සහතිකයක්*+ විදිහට දෙන්න මම ඔබව දිගටම ආරක්ෂා කළා.දේශය ආයෙත් ගොඩනඟයි.මගේ සෙනඟ පාළුවට ගිය ඔවුන්ගේ උරුමයන් අයිති කරගනියි.+