12 අපි මේ හදන්නේ අපි කවුද කියලා ආයෙත් ඔයාලට හඳුන්වලා දෙන්න නෙමෙයි. ඒ වෙනුවට අපි ගැන හොඳ දේවල් කතා කරන්න ඔයාලට තියෙන හේතු පෙන්නලා දෙන්නයි. එතකොට ඔයාලට පුළුවන් වෙයි පිටින් පේන්න තියෙන දේවල් ගැන මහ ඉහළින් කතා කරන අයට උත්තර දෙන්න.+ මොකද එයාලා හදවතේ තියෙන දේ ගැන කතා කරන අය නෙමෙයි.