නික්මයාම 31:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සීනයි කන්දේදී දෙවියන් මෝසෙස් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ දෙවියන්ගේ වචන සඳහන් ගල් පුවරු දෙකක්*+ ඔහු මෝසෙස්ට දුන්නා. ඒ ගල් පුවරු දෙක ලිව්වේ දෙවියන්ගේ බලයෙන්.*+ නික්මයාම 34:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයාට කලින් දුන්න ගල් පුවරු දෙක වගේ තවත් ගල් පුවරු දෙකක් කපාගන්න.+ ඔයා කඩලා දැම්ම+ ගල් පුවරුවල ලියලා තිබුණ වචනම මම ඒ පුවරු දෙකෙත් ලියන්නම්.+
18 සීනයි කන්දේදී දෙවියන් මෝසෙස් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ දෙවියන්ගේ වචන සඳහන් ගල් පුවරු දෙකක්*+ ඔහු මෝසෙස්ට දුන්නා. ඒ ගල් පුවරු දෙක ලිව්වේ දෙවියන්ගේ බලයෙන්.*+
34 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයාට කලින් දුන්න ගල් පුවරු දෙක වගේ තවත් ගල් පුවරු දෙකක් කපාගන්න.+ ඔයා කඩලා දැම්ම+ ගල් පුවරුවල ලියලා තිබුණ වචනම මම ඒ පුවරු දෙකෙත් ලියන්නම්.+