ක්රියා 15:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මොකද අතීතයේ ඉඳන් මේ වෙන කල්ම මෝසෙස් කියපු ඒ දේවල් ගැන හැම නගරයකම දේශනා කරනවා. හැම සබත් දවසකම එයා ලියපු දේවල් සිනගෝගවල ශබ්ද නඟලා කියවනවා.”+
21 මොකද අතීතයේ ඉඳන් මේ වෙන කල්ම මෝසෙස් කියපු ඒ දේවල් ගැන හැම නගරයකම දේශනා කරනවා. හැම සබත් දවසකම එයා ලියපු දේවල් සිනගෝගවල ශබ්ද නඟලා කියවනවා.”+