නික්මයාම 34:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඒත් එයා යෙහෝවා එක්ක කතා කරන්න යද්දී ඒ වැස්ම මූණෙන් අයින් කළා.+ දෙවියන් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ එයා එළියට ඇවිත් දෙවියන් එයාට අණ කරපු දේවල් ඊශ්රායෙල් සෙනඟට දැන්නුවා.+
34 ඒත් එයා යෙහෝවා එක්ක කතා කරන්න යද්දී ඒ වැස්ම මූණෙන් අයින් කළා.+ දෙවියන් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ එයා එළියට ඇවිත් දෙවියන් එයාට අණ කරපු දේවල් ඊශ්රායෙල් සෙනඟට දැන්නුවා.+