13 ඔයාට මොන වගේ පීඩාවකට මූණ දෙන්න වුණත් ඒක අලුත් දෙයක් නෙමෙයි. අනිත් අයත් ඒ වගේ පීඩා අද්දැකලා තියෙනවා.+ ඒත් දෙවියන් විශ්වාසවන්තයි. ඔයාට දරාගන්න බැරි දේකට මූණ දෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ.+ ඔයා පීඩාවකට මූණ දෙද්දී ඒක දරාගන්න පුළුවන් වෙන්න ඔහු ඔයාට උදව් කරනවා.+