11 මං කියන මේ දේ විශ්වාසවන්තයි. අපි එකට මිය යනවා නම් අපිට අනිවාර්යයෙන්ම එකට ජීවත් වෙන්නත් අවස්ථාව ලැබෙනවා.+ 12 අපි විශ්වාසවන්තව ඉඳලා විඳදරාගත්තොත් ඔහුත් එක්ක රජකම් කරන්න අපිට පුළුවන් වෙනවා.+ අපි ඔහුව අඳුරන්නේ නැහැ කියලා කිව්වොත් ඔහුත් අපිව අඳුරන්නේ නැහැ කියලා කියයි.+