-
ෆිලිප්පි 3:4-6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 ඇත්තටම මිනිස්සු වැදගත් කියලා සලකන දේවල් ගැන කතා කරනවා නම් මං තරම් ඒ ගැන කතා කරන්න පුළුවන් කෙනෙක් තවත් නැහැ.
කවුරු හරි හිතනවා නම් තමන් වැදගත් කියලා, එයාට වඩා එහෙම හිතන්න මට හේතු තියෙනවා. 5 මම ඊශ්‍රායෙල් ජාතියට අයිති කෙනෙක්. මගේ ගෝත්‍රය බෙන්ජමින් ගෝත්‍රය. අටවෙනි දවසේදී මාව චර්මච්ඡේදනය කළා.+ මගේ අම්මායි, තාත්තායි දෙන්නාම හෙබ්‍රෙව් ජාතිකයන්. ඉතින් මමත් හෙබ්‍රෙව් ජාතිකයෙක්.+ පරිසිවරයෙක්* විදිහට මම නීතිය අකුරටම පිළිපැද්දා.+ 6 මට තිබුණ උද්යෝගය නිසා මම සභාවට පීඩා කළා.+ නීතියේ තිබුණ දේවල් ඒ විදිහටම පිළිපැදලා මං නිර්දෝෂ කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවා.
-