1 කොරින්ති 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔයාලට ක්රිස්තුස්ව ආදර්ශයට ගන්න විදිහ කියලා දෙන්න ගුරුවරු 10,000ක් ඉන්න පුළුවන්. ඒත් ඔයාලට තාත්තලා ගොඩක් නැහැ. මම තමයි ඔයාලාගේ තාත්තා.+ මොකද ක්රිස්තුස් යේසුස් ගැන ශුභාරංචිය ඔයාලට කිව්වේ මමයි. 1 තෙසලෝනික 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 තාත්තා කෙනෙක් වගේ+ අපිත් ඔයාලට උපදෙස්, මඟ පෙන්වීම් දුන්නා. ඔයාලව සැනසුවා.+ ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියලා ඔයාලට කියලා දුන්නා. ෆිලෙමොන් 10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මං ඔයාගෙන් ඉල්ලන්නේ මගේ දරුවා වන ඔනෙසිමස්+ ගැන දෙයක්. මං හිරේ ඉද්දී මං එයාට තාත්තා කෙනෙක් වුණා.+
15 ඔයාලට ක්රිස්තුස්ව ආදර්ශයට ගන්න විදිහ කියලා දෙන්න ගුරුවරු 10,000ක් ඉන්න පුළුවන්. ඒත් ඔයාලට තාත්තලා ගොඩක් නැහැ. මම තමයි ඔයාලාගේ තාත්තා.+ මොකද ක්රිස්තුස් යේසුස් ගැන ශුභාරංචිය ඔයාලට කිව්වේ මමයි.
11 තාත්තා කෙනෙක් වගේ+ අපිත් ඔයාලට උපදෙස්, මඟ පෙන්වීම් දුන්නා. ඔයාලව සැනසුවා.+ ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියලා ඔයාලට කියලා දුන්නා.