උත්පත්ති 17:15, 16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊටපස්සේ දෙවියන් ආබ්රහම්ට මෙහෙම කිව්වා. “දැන් ඉඳලා ඔයාගේ බිරිඳගේ නම සාරයි*+ නෙමෙයි සාරා.* 16 මම එයාට ආශීර්වාද කරලා එයාගෙන් ඔයාට පුතෙක් ලබා දෙනවා.+ මම එයාට ආශීර්වාද කරන නිසා එයාගෙන් ගොඩක් ජාතීන් සහ රජවරු බිහි වෙයි.”
15 ඊටපස්සේ දෙවියන් ආබ්රහම්ට මෙහෙම කිව්වා. “දැන් ඉඳලා ඔයාගේ බිරිඳගේ නම සාරයි*+ නෙමෙයි සාරා.* 16 මම එයාට ආශීර්වාද කරලා එයාගෙන් ඔයාට පුතෙක් ලබා දෙනවා.+ මම එයාට ආශීර්වාද කරන නිසා එයාගෙන් ගොඩක් ජාතීන් සහ රජවරු බිහි වෙයි.”