27 ඒ සහෝදරයන් ඒ දේ කළේ ලොකු සතුටකින්. මොකද එයාලට හැඟුණේ යෙරුසලමේ ඉන්න සහෝදරයන්ට එයාලා ණයගැතියි කියලා. යෙරුසලමේ ඉන්න සහෝදරයන් තමන්ට දෙවියන්ගෙන් ලැබුණ හැම දෙයක්ම වෙනත් ජාතීන්ට අයිති අය එක්ක බෙදාගත්තා. ඒ නිසයි එයාලට තියෙන දේවල්වලින් යෙරුසලමේ ඉන්න සහෝදරයන්ට උදව් කරන්න එයාලා පෙලඹුණේ.+