ගීතාවලිය 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබේ හිතට කේන්තියක් දැනුණත් පව් කරන්න එපා.+ හිතට එන දේ හිතේම තියාගෙන නිහඬව ඉන්න.ඇඳේ තනියෙන් ඉද්දී ඒ දේ ඔබටම කියාගන්න. (සීලාහ්)
4 ඔබේ හිතට කේන්තියක් දැනුණත් පව් කරන්න එපා.+ හිතට එන දේ හිතේම තියාගෙන නිහඬව ඉන්න.ඇඳේ තනියෙන් ඉද්දී ඒ දේ ඔබටම කියාගන්න. (සීලාහ්)