-
1 තෙසලෝනික 4:11, 12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඒ වගේම අපි ඔයාලට කියලා දුන්න විදිහට අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව සාමකාමී ජීවිතයක් ගත කරන්න.+ අනිත් අයගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා.+ ඔයාලාගෙම අත් දෙකෙන් මහන්සි වෙලා වැඩ කරන්න.+ ඒ දේවල් කරන්න ඔයාලා ලොකු උත්සාහයක් ගන්න ඕනේ. 12 මොකද එහෙම කරද්දී සභාවට අයිති නැති අය ඉස්සරහා ගෞරවනීය ජීවිතයක් ගත කරන්නත්+ කිසි දේකින් අඩුපාඩුවක් නැතුව ඉන්නත් ඔයාලට පුළුවන් වෙයි.
-