රෝම 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 රාත්‍රි කාලේ ඉවර වෙන්න ළං වෙලයි තියෙන්නේ. දැන් දවස පටන්ගන්න ඔන්න මෙන්න. ඉතින් සාමාන්‍යයෙන් රාත්‍රි කාලේ කරන දේවල්+ නතර කරලා ආලෝකේ ආයුධ පැලඳගන්න.+
12 රාත්‍රි කාලේ ඉවර වෙන්න ළං වෙලයි තියෙන්නේ. දැන් දවස පටන්ගන්න ඔන්න මෙන්න. ඉතින් සාමාන්‍යයෙන් රාත්‍රි කාලේ කරන දේවල්+ නතර කරලා ආලෝකේ ආයුධ පැලඳගන්න.+