යෙසායා 52:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ශුභාරංචියක් අරගෙන එන කෙනාගේ පාද, කඳු මත තියෙන ඔහුගේ පාද කොච්චර අලංකාරද!+ඔහු සාමය ගැන ප්රකාශ කරයි.+හොඳ දේවල් ගැන ශුභාරංචියක් කියයි.ඔහු ගැලවීම ගැන ප්රකාශ කරයි.ඔහු සියොන්ට “ඔබේ දෙවියන් රජ වෙලා”+ කියලා කියයි. රෝම 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 කවුරුත් එයාලව යවලා නැත්නම් එයාලා දේශනා කරන්නේ කොහොමද?+ ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන්නේ මෙහෙමයි. “ශුභාරංචියක් ප්රකාශ කරන අයගේ පාද කොච්චර අලංකාරද!”+
7 ශුභාරංචියක් අරගෙන එන කෙනාගේ පාද, කඳු මත තියෙන ඔහුගේ පාද කොච්චර අලංකාරද!+ඔහු සාමය ගැන ප්රකාශ කරයි.+හොඳ දේවල් ගැන ශුභාරංචියක් කියයි.ඔහු ගැලවීම ගැන ප්රකාශ කරයි.ඔහු සියොන්ට “ඔබේ දෙවියන් රජ වෙලා”+ කියලා කියයි.
15 කවුරුත් එයාලව යවලා නැත්නම් එයාලා දේශනා කරන්නේ කොහොමද?+ ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන්නේ මෙහෙමයි. “ශුභාරංචියක් ප්රකාශ කරන අයගේ පාද කොච්චර අලංකාරද!”+