-
එෆීස 1:3, 4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 අපේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ තාත්තා වන දෙවියන්ට ප්රශංසා වේවා! මොකද ස්වර්ගයේ තියෙන තැන්වලදී ඔහු තමන්ගේ බලය මාර්ගයෙන් අපිට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා. ඒ, අපි ක්රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න නිසයි.+ 4 පොළොවේ දරුවන්* බිහි වෙන්න කලින් ඉඳන්ම දෙවියන් අපිව ක්රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න තෝරගත්තා. දෙවියන් එහෙම කළේ අපි ඔහුට ආදරේ කරන, ශුද්ධ, නිකැළැල් අය+ වෙනවා දකින්න ඔහුට ඕනෙ වුණ නිසයි.
-