යොහන් 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යේසුස් එයාට මෙහෙම කිව්වා. “කෙනෙක් මට ආදරේ කරනවා නම් එයා මං කියන දේවල් පිළිපදිනවා.+ මගේ තාත්තාත් එයාට ආදරේ කරයි. අපි දෙන්නා එයා ළඟට ඇවිල්ලා එයා එක්ක වාසය කරනවා.+
23 යේසුස් එයාට මෙහෙම කිව්වා. “කෙනෙක් මට ආදරේ කරනවා නම් එයා මං කියන දේවල් පිළිපදිනවා.+ මගේ තාත්තාත් එයාට ආදරේ කරයි. අපි දෙන්නා එයා ළඟට ඇවිල්ලා එයා එක්ක වාසය කරනවා.+