මතෙව් 11:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මම හරිම කරුණාවන්ත,* යටහත්පහත් කෙනෙක්.+ ඒ නිසා මම ඔයාලා පිට තියන වියගහ පිළි අරන් මගෙන් ඉගෙනගන්න. එතකොට ඔයාලට ලොකු සහනයක් ලැබෙයි. රෝම 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවියන් මට පෙන්නලා තියෙන මහත් කරුණාව ගැන හිතද්දී මම ඔයාලා හැමෝගෙන්ම ඉල්ලන්නේ තමන් ගැන ඕනෑවට වඩා හිතන්න එපා කියලා.+ ඒ වෙනුවට තමන්ගේ සීමාව තේරුම් අරන් හිතන්න පුරුදු වෙන්න. එහෙම කරද්දී මතක තියාගන්න ඔයාලා එක් එක් කෙනා ළඟ තියෙන විශ්වාසය ඇති කරගන්න ඔයාලට උදව් කළේ* දෙවියන් කියලා.+ ෆිලිප්පි 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙයක් කරද්දී අනිත් අය එක්ක තරඟෙටවත්+ තමන් ගැන මහ ඉහළින් හිතලවත්+ ඒක කරන්න එපා. ඒ වෙනුවට නිහතමානී වෙන්න. ඔයාට වඩා අනිත් අය වැදගත් කියලා හිතලා වැඩ කරන්න.+ 1 පේතෘස් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 තරුණයෙනි, ඒ විදිහටම වැඩිහිටි පුරුෂයන්ට* යටත් වෙන්න.+ ඔයාලා හැමෝම අනිත් අය එක්ක වැඩ කරද්දී නිහතමානී වෙන්න.* මොකද දෙවියන් උඩඟු අයට විරුද්ධව ඉන්නවා. ඒත් නිහතමානී අයට මහත් කරුණාව පෙන්නනවා.+
29 මම හරිම කරුණාවන්ත,* යටහත්පහත් කෙනෙක්.+ ඒ නිසා මම ඔයාලා පිට තියන වියගහ පිළි අරන් මගෙන් ඉගෙනගන්න. එතකොට ඔයාලට ලොකු සහනයක් ලැබෙයි.
3 දෙවියන් මට පෙන්නලා තියෙන මහත් කරුණාව ගැන හිතද්දී මම ඔයාලා හැමෝගෙන්ම ඉල්ලන්නේ තමන් ගැන ඕනෑවට වඩා හිතන්න එපා කියලා.+ ඒ වෙනුවට තමන්ගේ සීමාව තේරුම් අරන් හිතන්න පුරුදු වෙන්න. එහෙම කරද්දී මතක තියාගන්න ඔයාලා එක් එක් කෙනා ළඟ තියෙන විශ්වාසය ඇති කරගන්න ඔයාලට උදව් කළේ* දෙවියන් කියලා.+
3 දෙයක් කරද්දී අනිත් අය එක්ක තරඟෙටවත්+ තමන් ගැන මහ ඉහළින් හිතලවත්+ ඒක කරන්න එපා. ඒ වෙනුවට නිහතමානී වෙන්න. ඔයාට වඩා අනිත් අය වැදගත් කියලා හිතලා වැඩ කරන්න.+
5 තරුණයෙනි, ඒ විදිහටම වැඩිහිටි පුරුෂයන්ට* යටත් වෙන්න.+ ඔයාලා හැමෝම අනිත් අය එක්ක වැඩ කරද්දී නිහතමානී වෙන්න.* මොකද දෙවියන් උඩඟු අයට විරුද්ධව ඉන්නවා. ඒත් නිහතමානී අයට මහත් කරුණාව පෙන්නනවා.+