ක්රියා 16:22, 23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එතකොට එතන හිටපු සෙනඟ හුඟක් කේන්තියෙන් එයාලට බනින්න පටන්ගත්තා. ඒ දෙන්නාගේ ඇඳුම් ඉරලා දැම්මාට පස්සේ සිවිල් ආණ්ඩුකාරයෝ එයාලට කෝටුවලින් ගහන්න කියලා අණ කළා.+ 23 ඒ දෙන්නාට හොඳටම ගහලා එයාලා ඒ දෙන්නාව ඇදගෙන ගිහින් හිරේ දැම්මා. ඊටපස්සේ එයාලා හිරගෙදර භාරකරුට අණ කළා ඒ දෙන්නාව හොඳට මුර කරන්න කියලා.+ 1 තෙසලෝනික 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මොකද ඔයාලා දන්නවා ඔයාලා ළඟට එන්න කලින් ෆිලිප්පියේදී අපිට ගොඩක් පීඩාවලට, නින්දා අපහාසවලට මුහුණ දෙන්න වුණා කියලා.+ ඒත් දෙවියන්ගේ උදව්වෙන් හිතට ධෛර්යය අරගෙන දරුණු විරුද්ධවාදිකම් මැද්දේ* අපි ඔයාලටත් ශුභාරංචිය ගැන කිව්වා.+
22 එතකොට එතන හිටපු සෙනඟ හුඟක් කේන්තියෙන් එයාලට බනින්න පටන්ගත්තා. ඒ දෙන්නාගේ ඇඳුම් ඉරලා දැම්මාට පස්සේ සිවිල් ආණ්ඩුකාරයෝ එයාලට කෝටුවලින් ගහන්න කියලා අණ කළා.+ 23 ඒ දෙන්නාට හොඳටම ගහලා එයාලා ඒ දෙන්නාව ඇදගෙන ගිහින් හිරේ දැම්මා. ඊටපස්සේ එයාලා හිරගෙදර භාරකරුට අණ කළා ඒ දෙන්නාව හොඳට මුර කරන්න කියලා.+
2 මොකද ඔයාලා දන්නවා ඔයාලා ළඟට එන්න කලින් ෆිලිප්පියේදී අපිට ගොඩක් පීඩාවලට, නින්දා අපහාසවලට මුහුණ දෙන්න වුණා කියලා.+ ඒත් දෙවියන්ගේ උදව්වෙන් හිතට ධෛර්යය අරගෙන දරුණු විරුද්ධවාදිකම් මැද්දේ* අපි ඔයාලටත් ශුභාරංචිය ගැන කිව්වා.+