3 දෙවියන්ගේ තේජස පිළිබිඹු කරන්නේ ඔහුයි.+ දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා හැම අතින්ම පෙන්නන්නේ ඔහුයි.+ බලවත් වචනය මාර්ගයෙන් ඔහු හැම දෙයක්ම දිගටම පවත්වගෙන යනවා. ඔහු අපේ වැරදිවලින් අපිව පවිත්ර කළාට පස්සේ+ ඉහළ තැනක ඒ කියන්නේ තේජවත්ම තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගත්තා.+