ක්රියා 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 පේතෘස්ට ඒක තේරුණාම එයා මරියාගේ ගෙදරට ගියා. මරියා කියන්නේ මාක්+ කියලත් හඳුන්වපු යොහන්ගේ අම්මා. ඒ වෙලාවේ මරියාගේ ගෙදරට හුඟදෙනෙක් ඇවිත් යාච්ඤා කරකරයි හිටියේ. ක්රියා 15:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 බානබස්ට ඕනෙ වුණා කොහොමහරි ඒ ගමනට මාක්+ කියලත් හඳුන්වපු යොහන්ව එක්කන් යන්න. ෆිලෙමොන් 23, 24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මාත් එක්ක හිරේ ඉන්න එපෆ්රස්+ ඔයාව ආදරෙන් මතක් කරනවා. එයාත් හිරේ ඉන්නේ ක්රිස්තුස් යේසුස් නිසයි. 24 මාත් එක්ක එකට සේවය කරන මාක්, අරිස්තාකස්,+ දේමස්+ සහ ලූක්+ ඔයාව ආදරෙන් මතක් කරනවා.
12 පේතෘස්ට ඒක තේරුණාම එයා මරියාගේ ගෙදරට ගියා. මරියා කියන්නේ මාක්+ කියලත් හඳුන්වපු යොහන්ගේ අම්මා. ඒ වෙලාවේ මරියාගේ ගෙදරට හුඟදෙනෙක් ඇවිත් යාච්ඤා කරකරයි හිටියේ.
23 මාත් එක්ක හිරේ ඉන්න එපෆ්රස්+ ඔයාව ආදරෙන් මතක් කරනවා. එයාත් හිරේ ඉන්නේ ක්රිස්තුස් යේසුස් නිසයි. 24 මාත් එක්ක එකට සේවය කරන මාක්, අරිස්තාකස්,+ දේමස්+ සහ ලූක්+ ඔයාව ආදරෙන් මතක් කරනවා.