ෆිලෙමොන් 23, 24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මාත් එක්ක හිරේ ඉන්න එපෆ්රස්+ ඔයාව ආදරෙන් මතක් කරනවා. එයාත් හිරේ ඉන්නේ ක්රිස්තුස් යේසුස් නිසයි. 24 මාත් එක්ක එකට සේවය කරන මාක්, අරිස්තාකස්,+ දේමස්+ සහ ලූක්+ ඔයාව ආදරෙන් මතක් කරනවා.
23 මාත් එක්ක හිරේ ඉන්න එපෆ්රස්+ ඔයාව ආදරෙන් මතක් කරනවා. එයාත් හිරේ ඉන්නේ ක්රිස්තුස් යේසුස් නිසයි. 24 මාත් එක්ක එකට සේවය කරන මාක්, අරිස්තාකස්,+ දේමස්+ සහ ලූක්+ ඔයාව ආදරෙන් මතක් කරනවා.