2 කොරින්ති 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔයාලා එක්ක ඉද්දී මට අගහිඟකම් ඇති වුණාම මං ඔයාලාගෙන් කාටවත් බරක් වුණේ නැහැ. මොකද මැසිඩෝනියාවේ ඉඳන් ආපු සහෝදරයෝ මට අවශ්‍ය දේවල් කිසිම අඩුවක් නැතුව දුන්නා.+ ඔයාලට බරක් වෙන්නේ නැතුව ඉන්න මට කරන්න පුළුවන් හැම දෙයක්ම මං කළා. ඉස්සරහටත් ඒක එහෙමයි.+ 2 තෙසලෝනික 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අපි සල්ලි දෙන්නේ නැතුව කාගෙන්වත් නිකම් කෑම ඉල්ලගෙන කෑවේ නැහැ.+ ඔයාලාගෙන් සල්ලි, උදව් අරන් ඔයාලට බරක් වෙන්න අකමැති වුණ නිසා අපි රෑ දවල් දෙකේම මහන්සි වෙලා වැඩ කළා.+ 2 තෙසලෝනික 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අපි ඔයාලා එක්ක ඉද්දීත් ඔයාලට කිව්වේ “කෙනෙක් වැඩ කරන්න කැමති නැත්නම් එයා කෑම නොකා ඉන්න ඕනෙ”+ කියලයි.
9 ඔයාලා එක්ක ඉද්දී මට අගහිඟකම් ඇති වුණාම මං ඔයාලාගෙන් කාටවත් බරක් වුණේ නැහැ. මොකද මැසිඩෝනියාවේ ඉඳන් ආපු සහෝදරයෝ මට අවශ්‍ය දේවල් කිසිම අඩුවක් නැතුව දුන්නා.+ ඔයාලට බරක් වෙන්නේ නැතුව ඉන්න මට කරන්න පුළුවන් හැම දෙයක්ම මං කළා. ඉස්සරහටත් ඒක එහෙමයි.+
8 අපි සල්ලි දෙන්නේ නැතුව කාගෙන්වත් නිකම් කෑම ඉල්ලගෙන කෑවේ නැහැ.+ ඔයාලාගෙන් සල්ලි, උදව් අරන් ඔයාලට බරක් වෙන්න අකමැති වුණ නිසා අපි රෑ දවල් දෙකේම මහන්සි වෙලා වැඩ කළා.+
10 අපි ඔයාලා එක්ක ඉද්දීත් ඔයාලට කිව්වේ “කෙනෙක් වැඩ කරන්න කැමති නැත්නම් එයා කෑම නොකා ඉන්න ඕනෙ”+ කියලයි.