එළිදරව් 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ රජවරු බැටළු පැටියාට+ විරුද්ධව යුද්ධ කරනවා. ඒත් බැටළු පැටියා එයාලව පරාජය කරනවා.+ මොකද ඔහු තමයි ස්වාමිවරුන්ගේ ස්වාමීන්. රජවරුන්ගේ රජ.+ ඔහුත් එක්ක ඉන්න කැඳවපු, තෝරගත්ත, විශ්වාසවන්ත අයත් එයාලව පරාජය කරනවා.”+ එළිදරව් 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ කළවා ප්රදේශය මත වැටිලා තියෙන පිට වස්ත්රයේ නමක් ලියලා තියෙනවා. ඒ තමයි රජවරුන්ගේ රජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන්+ කියන නම.
14 ඒ රජවරු බැටළු පැටියාට+ විරුද්ධව යුද්ධ කරනවා. ඒත් බැටළු පැටියා එයාලව පරාජය කරනවා.+ මොකද ඔහු තමයි ස්වාමිවරුන්ගේ ස්වාමීන්. රජවරුන්ගේ රජ.+ ඔහුත් එක්ක ඉන්න කැඳවපු, තෝරගත්ත, විශ්වාසවන්ත අයත් එයාලව පරාජය කරනවා.”+
16 ඔහුගේ කළවා ප්රදේශය මත වැටිලා තියෙන පිට වස්ත්රයේ නමක් ලියලා තියෙනවා. ඒ තමයි රජවරුන්ගේ රජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන්+ කියන නම.