19 වැඩි දවසක් යන්නේ නැතුව තිමෝතිව+ ඔයාලා ළඟට එවන්න ස්වාමීන් වන යේසුස් මට ඉඩ දෙයි කියලා මං හිතනවා. එතකොට එයාගෙන් ඔයාලා ගැන විස්තර දැනගෙන දිරිගැන්වීමක් ලබන්න මට පුළුවන් වෙයි. 20 ඔයාලා ළඟට එවන්න එයා වගේ කෙනෙක් මට තවත් නැහැ. එයා ඔයාලා ගැන අවංකවම සැලකිලිමත් වෙයි.