1 තිමෝති 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මං මේ මඟ පෙන්වීම්* දෙන්නේ අවංක හදවතකින් ආදරේ කරන්න හැමෝවම දිරිගන්වන්නයි.+ ඒ වගේම කිසි කුහකකමක් නැති විශ්වාසයක්+ සහ නිදොස් හෘද සාක්ෂියක් ඇතුව එකිනෙකාට ආදරේ කරන්නත් ඔයාලට දිරිගන්වන්නයි.
5 මං මේ මඟ පෙන්වීම්* දෙන්නේ අවංක හදවතකින් ආදරේ කරන්න හැමෝවම දිරිගන්වන්නයි.+ ඒ වගේම කිසි කුහකකමක් නැති විශ්වාසයක්+ සහ නිදොස් හෘද සාක්ෂියක් ඇතුව එකිනෙකාට ආදරේ කරන්නත් ඔයාලට දිරිගන්වන්නයි.