1 කොරින්ති 7:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒත් තමන්ට දැනෙන ලිංගික හැඟීම් පාලනය කරගන්න බැහැ කියලා විවාහ වෙලා නැති කෙනෙක්ට හැඟෙනවා නම්, ඒ වෙද්දී එයා ඉන්නේ යෞවන වයස* පහු කරලා නම් එයා විවාහ වෙන එක තමයි හොඳම දේ. ඒක වරදක් නෙමෙයි.+ 1 කොරින්ති 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සහෝදරියක්* එක්ක විවාහ වෙලා එයාවත් අපේ ගමන්වලට හවුල් කරගන්න අපිට අයිතියක් නැද්ද?+ අනිත් නියෝජිතයනුයි, ස්වාමීන්ගේ සහෝදරයනුයි,+ සීෆසුයි*+ කරනවා වගේ අපිටත් කරන්න බැරිද?
36 ඒත් තමන්ට දැනෙන ලිංගික හැඟීම් පාලනය කරගන්න බැහැ කියලා විවාහ වෙලා නැති කෙනෙක්ට හැඟෙනවා නම්, ඒ වෙද්දී එයා ඉන්නේ යෞවන වයස* පහු කරලා නම් එයා විවාහ වෙන එක තමයි හොඳම දේ. ඒක වරදක් නෙමෙයි.+
5 සහෝදරියක්* එක්ක විවාහ වෙලා එයාවත් අපේ ගමන්වලට හවුල් කරගන්න අපිට අයිතියක් නැද්ද?+ අනිත් නියෝජිතයනුයි, ස්වාමීන්ගේ සහෝදරයනුයි,+ සීෆසුයි*+ කරනවා වගේ අපිටත් කරන්න බැරිද?