6 මං දීපු මඟ පෙන්වීම් ගැන සහෝදරයන්ට කියන්න. එහෙම කරද්දී ඔයාට පුළුවන් වෙයි ක්රිස්තුස් යේසුස් වෙනුවෙන් හොඳ දේවසේවකයෙක් වෙන්න. ඒ වගේම විශ්වාසයක් ඇති කරන පණිවිඩයෙනුයි, ඔයා හිතට ගත්ත යහපත් ඉගැන්වීම්වලිනුයි හොඳින් පෝෂණය වුණ කෙනෙක් වෙන්නත් ඔයාට පුළුවන් වෙයි.+