ක්රියා 13:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඒත් යුදෙව්වරු එකතු වෙලා සමාජයේ හොඳ පිළිගැනීමක් තිබුණ, දෙවියන් ගැන ගරුබියක් තිබුණ ස්ත්රීන්වයි, නගරයේ ප්රධානීන්වයි පාවුල්ට සහ බානබස්ට විරුද්ධව උසිගැන්නුවා.+ ඉතින් එයාලා ඒ දෙන්නාට පීඩා කරලා එයාලව එයාලාගේ ප්රදේශයෙන් පන්නලා දැම්මා.
50 ඒත් යුදෙව්වරු එකතු වෙලා සමාජයේ හොඳ පිළිගැනීමක් තිබුණ, දෙවියන් ගැන ගරුබියක් තිබුණ ස්ත්රීන්වයි, නගරයේ ප්රධානීන්වයි පාවුල්ට සහ බානබස්ට විරුද්ධව උසිගැන්නුවා.+ ඉතින් එයාලා ඒ දෙන්නාට පීඩා කරලා එයාලව එයාලාගේ ප්රදේශයෙන් පන්නලා දැම්මා.